What Is The Free Internet ?

ත්තටම මොකද්ද මේ ෆ්‍රී ඉන්ටනෙට් කියන්නෙ..? 

ඒක අපි හැමෝටම ප්‍රශ්නයක්.ෆ්‍රී ඉන්ටනෙට් කියන්නෙ ඔයා ඩේට හරි සල්ලි හරි ෆෝන් එකේ නැතුව ෆ්‍රී ඉන්ටනෙට් යූස් කරන ක්‍රමය ඒ කියන්නෙ ඩේටවත් සල්ලි වත් කපාගන්නෙ නැතුව ඉන්ටනෙට් එකක් ෆ්‍රී බ්‍රවුස් කරන එක තමයි ෆ්‍රී ඉන්ටනෙට් කියල අපි කෙටියෙන්ම කියන්නෙ

ඒකට ප්‍රධාන ආකාර දෙකක් පුළුවන්. ඒ කියන්නෙ vpn මෙතඩ් එකට පුළුවන් නැත්තම් apn මෙතඩ් එකකට පුළුවන්.

APN මෙතඩ් එකේ වෙන්නෙ isp ලගෙ බග් එකක් හොයාගෙන ඔයාගෙ ෆෝන් එකේ තියෙන apn සෙටින්ස් වෙනස් කරල ඒ හරහා අපිට ඉන්ටනෙට් ෆ්‍රී බ්‍රවුස් කරන්න පුළුවන්. මන් දන්න තරමින් ලංකාවෙ isp ලගෙන් එහෙම බග් එකක් නෑ තියෙනවද දන්නෙ නෑ ඉතින් තිබ්බොත් සුපිරි.VPN  බග් එකකදි වගේ නෙමේ apn බග් එකකදි ස්පීඩ් එක ගොඩක්ම වැඩී vpn වලට වඩා ඒක නිසා apn බග් එක ඉතාමත් වාසි ස්පීඩ් එක සාමාන්‍යයෙන් හොදයි vpn වලට වඩා ගොඩක්ම හොදයි. පින් එක එහෙම හොදයි. 

ඉතින් apn බග් ලංකාවෙ නෑ ඉන්ටනැශනල් ලෙවල් එකේ නම් ඕන තරම් තියෙනවා apn බග් මන් ලගත් තියෙනවා ඒකයි මන් මේ චෙක් කරල බැලුවෙ ලංකාවෙ ඒවට ඒව සෙට් උනේ නෑ.

දැන් තියෙන්නෙ vpn. Vpn සිස්ටම් එකෙන් තමා යන්නෙ ඒකට ඕනි කරන ෆ්‍රී හොස්ට් එකක් ඕනි මොනව හරි dialog.lk mobitel.lk ඒ වගේ ගොඩක්  තියෙනවා ෆ්‍රී හොස්ට්. ගොඩක් තියෙනවා ඒකියන්නෙ හිතන්නකො ඔයාගෙ ෆෝන් එකේ සල්ලි ඩේට මොනවත් නෑ ඔයාට පුළුවන් chrome එකට ගිහිල්ල ඩයලොග් සිම් එකක් නමි පාවිච්චි කරන්නෙ dialog.lk කියල සර්ච් කරල බැලුවහම ඔයාට ඩයලොග් ලගෙ පේජ් එක පෙන්නනවා හැබැයි ඉන්ටනෙට් යන්න ඩේට සල්ලි මුකුත් නෑ ඒ කියන්නෙ ඔයාගෙ ඩේට චාජස් කැපෙන්නෙ නැති වෙන්න ඒ ඒ සයිට් වලට යන්න පුළුවන් වෙන්න එයාලගෙ isp ඒක හදල තියෙන්නෙ.

isp කියන්නෙ internet service provider ඉතින් අපි කරන්නෙ ෆ්‍රී ඉන්ටනෙට් යූස් කරන්න ඒ වගේ ෆ්‍රී හොස්ට් එකක් පාදක කරගෙන ඒ හරහා ඉන්ටනෙට් එක බ්‍රවුස් කරන්න තමයි අපි මේ ලංකාවෙ ෆ්‍රී කියන මෙතඩ් එක පාවිච්චි කරන්නෙ. ඔයාට ඕනි නම් ෆ්‍රී හොස්ට් එකක් හොයාගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනව ඒකට ඒත් ලේසි වෙන්නෙ නෑ හොස්ට් දාහක් වගේ හෙව්වත් එකක් දෙක් තමා සෙට් වෙන්නෙ එහෙම නැත්තම් දැන් ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නෙ පැකේජ් හොස්ට් ඒකියන්නෙ අන්ලිමිටඩ් පැකේජස්. ඒව ගොඩක් ඒවත් ලිමිට් වෙලා තියෙන්නෙ.

ඉස්සෙල්ල අනිත් එක ගැන කියන්නම් ෆ්‍රී හොස්ට් ලංකාවේ ගොඩක් තියෙනවා. dialog එක ගත්තොත් ෆ්‍රී හොස්ට් ගොඩක් තියෙනවා dialog.lk , megarun.lk ඒවගේ ගොඩක් තියෙනවා හැබැයි අවාසනාවකට මේ ඔක්කොම isp වලින් බ්ලොක් කරල තියෙන්නෙ ඒ කියන්නෙ ඒව ෆ්‍රී හොස්ට් ඒ උනාට අපිට vpn මෙතඩ් එකවත් මොකක්වත් යූස් කරල ඒක හරහා ඉනටනෙට් යූස් කරන්න බැරි විදිහට තමා හදල තියෙන්නෙ හැබැයි ඉතාමත් ස්වල්ප අවස්ථාවල් තියෙනවා එහෙම ෆ්‍රී ඉන්ටනෙට් යූස් කරන්න පුළුවන් වෙන්න vpn දාල යන්න පුළුවන් වෙන්න හදන්න.

 අපි ෆ්‍රී ඉන්ටනෙට් යූස් කරන්නෙ ඒ වගේ මෙතඩ් එකක් යූස් කරල ෆ්‍රී හොස්ට් එකක් පාවිච්චි කරල ෆ්‍රී හොස්ට් එකක් කියල කියන්නෙ isp ල විසින් බ්ලොක් නොකරපු හොස්ට් එකක් පාවිච්චි කරල තමයි ෆ්‍රී ඉන්ටනෙට් යන්න හදන්නෙ.

සරලවම dialog එකේ zoom පැකේජ් එක whatsapp පැකේජ් එක YouTube පැකේජ් එක බ්ලොක් වෙලා තියෙන්නෙ. එකියන්නෙ isp විසින් බ්ලොක් කරල තියෙන ඒ වගේ පැකේජස් තියෙනවා ඒ වගේ කැමති පැකේජ් එකක් activate කරාට පස්සෙ හිතන්නකො zoom පැකේජ් එක කියල එතකොට ඩේට නැති උනත් chrome එකට ගිහින් zoom.us කියල ගැහුවහම zoom එකේ වෙබ් සයිට් එකට යන්න පුළුවන් එතකොට ඩේට කැපෙන්නෙ zoom පැකේජ් එකෙන්.

ඊට පස්සෙ අපි ට්‍රයි කරනවා මේ zoom පැකේජ් හොස්ට් එක හරහා ෆ්‍රී ඉන්ටනෙට් බ්‍රවුස් කරනනෙ කොහොමද කියල ඒ සදහා vpn apps ගොඩක් තියෙනවා ඔයාට පුළුවන් tunnel app එකක් යූස් කරන්නත් පුළුවන් නැත්තම් injector වගේ app එකක් යූස් කරන්නත් පුළුවන් ඒ කියන්නෙ ෆ්‍රී apps තියෙනවා file ඉන්පුට් කරන්න ඕනි නැති app එකේ creator විසින් ලබාදෙන servers වලින් අපිට ෆ්‍රී ඉන්ටනෙට් යූස් කරන්න පුළුවන් විදිහක්.

හැබැයි ඒක ස්පීඩ් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා ඒකෙ users ල ගාන වැඩි වෙන කොට ඒකෙ ස්පීඩ් එක අඩු වෙනවා ඒත් injector වගේ ඇප් එකක් පාවිච්චි කලොත් ස්පීඩ් එකේ අවුලක් වෙන්නෙ නෑ.එච්චරයි කියන්න තියෙන්නෙ....

ඉස්කෝතුයි...!

=> මේ අදහස :- RNS ( Sandaruwan ) 
=> මෙච්චර ගොඩක් ටයිප් කරේ :- AMIYA ( Aminda )